ශ්‍රී ලංකාවේ අංක 01 පාසල් ඒකක පරීක්ෂණ (Unit Tests) එකතුව

ඔබේ ශ්‍රේණිය තෝරාගෙන Unit Test Quiz සමගින් ජයගන්න!

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂයයන්ට අදාළ පාඩම්, ඒකක පරීක්ෂණ, ක්ෂණික ලකුණු සහ ප්‍රගති වාර්තා එකම තැනකින්.

Grades 6-11
කනිෂ්ඨ හා සාමාන්‍ය පෙළ
500 +
ඒකක පරීක්ෂණ (Quizzes)
100%
නොමිලේ හා පහසුවෙන්
පහළට ගොස් ශ්‍රේණිය තෝරන්න

ඔබේ ශ්‍රේණිය තෝරන්න (Select Grade)

පහතින් ඔබේ පන්තිය තෝරා අදාළ විෂයන් වෙත පිවිසෙන්න.

ඇයි QuizSpot තෝරාගත යුත්තේ?

විභාග සාර්ථක කරගන්න පහසුම සහ විනෝදජනක ක්‍රමය

පාසල් විෂය නිර්දේශයට සියයට සියයක් අනුකූලව සැකසූ බහුවරණ ප්‍රශ්න (MCQ Unit Tests) මගින් ඔබේ දැනුම දිනපතා වර්ධනය කරගන්න.

ක්ෂණික ප්‍රතිඵල

ප්‍රශ්නාවලිය අවසානයේම ලකුණු බලාගන්න.

ලකුණු සටහන්

ඔබේ ලකුණු සටහන් කරගෙන සුරකින්න.

ප්‍රගති වාර්තා

ඔබේ දැනුම වර්ධනය මැන බලන්න.

QuizSpot 100% Free Educational Portal